Latest News

ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය හෙට ඉවතට

හෙට (01) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේනයක් නිකුත් කරමින් පවසයි. අදාල නිවේදනය පහතින්

තවත් කොරෝනා රෝගීන් 204ක්

අද (28) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 204ක් වාර්තා විය. ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 83,094 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

මියන්මාරයේ විරෝධතාකරුවන්ට තවදුරටත් බෝම්බ සහ කදුළු ගෑස් ප්‍රහාර

මියන්මාර හමුදා ජුන්ටාව අවුන් සාන් සූකී ඇතුළු දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් තවදුරටත් එරට ජනතාව විථි වල විරෝධතාවයන් හී නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම විරෝධතාකරුවන් හට මිලිටරි හමුදාව විසින් බෝමිබ ප්‍රහාර...

බන්ධනාගාර සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය. එහීදී ජංගම දුරකථන 11 ක්, සිම් කාඩ්පත් 04, බැටරි 08 ක් සහ චාජර් 06 ක් සොයාගෙන ඇති බව...

පාස්කු ප්‍රහාරයේ වාර්තාවන් විවාදයට පෙර ලබා දෙන්න : විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ දෙවන වෙළුමේ සිට පස්වැනි වෙළුම දක්වා සියලු වාර්තා විවාදයට පෙර ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන්...

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට(01) ආරම්භ වීමට නියමිතව තිබේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 622,352ක් පෙනීසිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ හෙට දිනයේ...

දිවයිනේ වැසි රහිත කාලගුණ තත්ත්වයක

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර වසා දැමේ

කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් නවසීලන්තයේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් නුවර සතියක කාලයක් වසා දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔක්ලන්ඩ් නුවරින් නව කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගැනීම හේතුවෙන් එම පියවර...

Html code here! Replace this with any non empty text and that's it.

ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය හෙට ඉවතට

හෙට (01) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල්...

තවත් කොරෝනා රෝගීන් 204ක්

අද (28) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 204ක් වාර්තා විය. ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 83,094 දෙනෙකු දක්වා ඉහළ ගොස්...

බන්ධනාගාර සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය. එහීදී ජංගම දුරකථන 11 ක්, සිම් කාඩ්පත් 04,...

පාස්කු ප්‍රහාරයේ වාර්තාවන් විවාදයට පෙර ලබා දෙන්න : විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ දෙවන වෙළුමේ සිට පස්වැනි වෙළුම දක්වා සියලු වාර්තා විවාදයට පෙර ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන...

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට(01) ආරම්භ වීමට නියමිතව තිබේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 622,352ක් පෙනීසිටින බව විභාග කොමසාරිස් ජනරාල්...

World News

මියන්මාර හමුදා ජුන්ටාව අවුන් සාන් සූකී ඇතුළු දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් තවදුරටත් එරට ජනතාව විථි වල විරෝධතාවයන් හී නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම විරෝධතාකරුවන් හට මිලිටරි හමුදාව විසින් බෝමිබ ප්‍රහාර සහ කදුළු ගෑස් එල්ල කර තිබේ. මෙසේ සිය ගණනක් විරෝධතාකරුවන් විථි බැස විරෝධතාවල නිරත වි තිබෙන අතර ඔවුන් තාවකාලික ආරක්ෂක ආම්පන්න වලින් සැරසී සිටි බවද විදෙස්...
කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් නවසීලන්තයේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් නුවර සතියක කාලයක් වසා දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔක්ලන්ඩ් නුවරින් නව කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගැනීම හේතුවෙන් එම පියවර ගත් ගෙන තිබේ.
තමන් අවට සිටින්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිතා කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  ඇය පෙන්වා දී ඇත්තේ, එන්නත ලබා ගැනීමෙන් කිසිදු වේදනාවක් ඇති නොවන බවය.  94 හැවිරිදි බ්‍රිතාන්‍ය රැජිණ සහ 99 හැවිරිදි ඇයගේ සැමියා ජනවාරි මාසයේදී කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත්හ. වීඩියෝ ඇමතුමක් හරහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් අමතමින් ඇය...

Sports News

පිටරට බස් රියදුරන් ලෙස සේවය කරන හිටපු ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ බස් රියදුරන් ලෙස කටයුතු කරන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු පිළිබඳව වාර්තා වෙයි. ඒ අතර ශ්‍රී ලාංකික හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙකුද වෙයි. මෙලෙස මෙල්බර්න් නගරයේ බස් රථ රියදුරන් ලෙස සේවය කරන්නේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වූ චින්තක...

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස ටොම් මූඩි පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක ලෙස ටොම් මුඩි පත් කර තිබේ. ඔහුගේ කාර්යභාරය උපදේශන පදනම මත වන අතර ඔහුගේ ගිවිසුම්ගත තෙවසරක කාලය තුළ ඔහුට දින 300 ක ‘අනිවාර්ය පැවරුම’ ඉටු කිරීමට සිදුවනු ඇති බවයි ශ්‍රී...

ඕස්ට්‍රේලියාවේ වේගවත්ම රියැලිටි තරගයට එක්වූ ලාංකිකයා

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන වේගවත්ම රියලැටි වැඩසටහනක් වන “Ultimate Tag” හි නියෝජනය කිරිමට ශ්‍රී ලංකාවේ උපන් ටනිල ද සිල්වා සමත්ව තිබෙන බව වාර්තා වෙයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජිවත් වන ටනිල ද සිල්වා වෘත්තියෙන් ජේෂ්ඨ බැංකු කළමනාකරුවෙකි. වේගය මත...

Entertainment

එල්ෆින්ස්ටන් සහ ටවර් හෝල් රංග ශාලා නැවත විවෘත කිරිමට අවසර ලබා දීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර ලබා දි තිබේ.   එම නිවේදනය පහතින්
ලොව මෙතෙක් සොයාගෙන ඇති ඉපැරණි ම ගුහා සත්ව සිතුවම ඉන්දුනීසියාවෙන් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   වල් ඌරෙකුගේ – රූපයක් දැක්වෙන මෙම සිතුවම අවුරුදු 45,500ක් පැරණි බවට තහවුරු වී ඇත. තද රතු පැහැයෙන් ඇඳ ඇති සුලවේසි වල් ඌරෙකුගේ ශරීර විශාලත්වයට සමාන එම සිතුවම කතාන්තර සිතුවමක කොටසක් ලෙස විශ්වාස කෙරේ මෙම සිතුවම හමුවී ඇත්තේ, සුලවේසි දිවයිනේ නිම්න...

Business News

ලියාපදිංචි වාහන සඳහා ලබා දෙන ණය පහසුකම ගැන නිවේදනයක්

පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ...

රුපියල් 20 නව කාසියක් නිකුත් කෙරේ

වසර 70ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 නව කාසියක් නිකුත් කර...

ඇපල් සමාගම කාර්තුවක උපයාගත් විශාලතම ආදායම

සෑම සති තුන හතරකට වරක් ඇපල් සමාගම සමාගම් අත්පත් කර ගැනීම සිදු වන බව එහි...

කොවිඩ් සහන ලබා නොදුන් මුල්‍ය ආයතන වලට එරෙහිව පියවර

රට පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් රජය විසින් සංචාරක රියදුරන් ඇතුළු සේවා සපයන්නන්ට ලබා...

වාහන ආනයනයට පනවා ඇති තහනම ලිහිල් වෙයිද ?

වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම මේ වසර අවසානය වනවිට ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව...

විදෙස් සමාගම් මෙරට සිදු කරන ව්‍යාපෘති වල ප්‍රතිලාභ හිමිවිය යුත්තේ කාටද ?

විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්‍රතිලාභ හිමිවිය යුත්තේ රටට...

වීඩීයෝ

මම කරන්නේ නැති නිවේදන වැරදි විදියට මාධ්‍ය ගත කරන්න එපා – මහේල ජයවර්ධන

https://www.youtube.com/watch?v=WKDNudzy4J4&feature=youtu.be   ප්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය”ට පැමිණි  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු...

ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය අපට අහිමිද?

මේ වනවිට ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන විදියට අඩුවීමක් පෙන්නුම් කර තියෙනවා. මෙහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්‍රමයක් තියෙනවාද යැයි සියත අප ප්‍රවෘත්ති...

අගමැති කාදිනල් හිමිපාණන් හමුවෙයි

https://www.youtube.com/watch?v=9_5imDLWha0 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් ඊයේ(12) දින සිදුවුණා.   ඒ අගරදගුරු නිල නිවසේ දීයි.

හරක්කටාගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

මිදිගම වින්තක නොහොත් හරක්කටා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ පාතාල නායකයෙකු බවට පැවසෙන පුද්ගලයෙකුගේ ප්‍රධාන ගෝලයෙකු අවි ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබේ.   එහිදී...

මේ රටේ අනාගතය අපි භාරගන්න සූදානම් : විපක්ෂ නායක

"තමන්ට පෙර රට කියලා පපුවට ගහගත්ත සමහර පාලකයෝ ජනතාවට පෙර එන්නත ගහගෙන" තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය   විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ...

තවත් කොරෝනා රෝගීන් 205ක්

අද දිනයේ තවත් කොවිඩ් රෝගීන් 205ක් වාර්තා විය. ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 425කි.

පලා ගිය කොවිඩ් රෝගීයෙක් සොයා ගැනේ

ඊයේ (22) රාත්‍රීයේ ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් රෝගියෙකු පලා ගොස් තිබෙන බව වාර්තා වෙයි.   අදාල රෝගීයා අද පෙරවරුවේ වැව් ආසිරිගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී...

පකිස්ථාන අගමැති අද දිවයිනට

අද(23) දිනයේ පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.   ඒ දෙදින නිල සංචාරයක් සඳහාය. සිය සංචාරය අතරතුර පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙළඳ සහ ආයෝජන, සෞඛ්‍ය සහ...

ජනපති හා පාකිස්තාන අගමැති හමුව : කෘෂි, වෙළද, සංචාරක සහ තාක්ෂණ ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ...

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ මෙරට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පැවතිණි.   එහිදි කෘෂි, වෙළද, සංචාරක සහ තාක්ෂණ ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය...

වෙලේ සුදා ජුනි 17 වැනිදා අධිකරණය හමුවට

ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තා ලබන ජුනි මස 17 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.   හෙරොයින් මත්කුඩු ජාවාරමෙන්...

තවත් කොවිඩ් මරණ 3ක්

අද දිනයේ තවත් කොවඩ් මරණ 3ක් වාර්තා වි තිබේ.   ඒ් අනුව මෙරට කොරෝනා වැළදීමෙන් මෙතෙක් සිදුව තිබෙන මරණ ගණන 453කි.  
Subscribe to our Youtube Channel 👇