Html code here! Replace this with any non empty text and that's it.
Trending Now
Latest News
ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය හෙට ඉවතට
හෙට (01) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේනයක් නිකුත් කරමින් පවසයි.
අදාල නිවේදනය පහතින්
තවත් කොරෝනා රෝගීන් 204ක්
අද (28) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 204ක් වාර්තා විය.
ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 83,094 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
මියන්මාරයේ විරෝධතාකරුවන්ට තවදුරටත් බෝම්බ සහ කදුළු ගෑස් ප්‍රහාර
මියන්මාර හමුදා ජුන්ටාව අවුන් සාන් සූකී ඇතුළු දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් තවදුරටත් එරට ජනතාව විථි වල විරෝධතාවයන් හී නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම විරෝධතාකරුවන් හට මිලිටරි හමුදාව විසින් බෝමිබ ප්‍රහාර...
බන්ධනාගාර සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව
පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.
එහීදී ජංගම දුරකථන 11 ක්, සිම් කාඩ්පත් 04, බැටරි 08 ක් සහ චාජර් 06 ක් සොයාගෙන ඇති බව...
පාස්කු ප්‍රහාරයේ වාර්තාවන් විවාදයට පෙර ලබා දෙන්න : විපක්ෂයේ ප්‍රධාන සංවිධායක
පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ දෙවන වෙළුමේ සිට පස්වැනි වෙළුම දක්වා සියලු වාර්තා විවාදයට පෙර ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන්...
සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට(01) ආරම්භ වීමට නියමිතව තිබේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 622,352ක් පෙනීසිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ හෙට දිනයේ...
දිවයිනේ වැසි රහිත කාලගුණ තත්ත්වයක
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර වසා දැමේ
කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් නවසීලන්තයේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් නුවර සතියක කාලයක් වසා දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔක්ලන්ඩ් නුවරින් නව කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගැනීම හේතුවෙන් එම පියවර...
Local News
ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය හෙට ඉවතට
හෙට (01) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල්...
තවත් කොරෝනා රෝගීන් 204ක්
අද (28) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 204ක් වාර්තා විය.
ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 83,094 දෙනෙකු දක්වා ඉහළ ගොස්...
බන්ධනාගාර සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව
පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.
එහීදී ජංගම දුරකථන 11 ක්, සිම් කාඩ්පත් 04,...
පාස්කු ප්‍රහාරයේ වාර්තාවන් විවාදයට පෙර ලබා දෙන්න : විපක්ෂයේ ප්‍රධාන සංවිධායක
පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ දෙවන වෙළුමේ සිට පස්වැනි වෙළුම දක්වා සියලු වාර්තා විවාදයට පෙර ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන...
සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට(01) ආරම්භ වීමට නියමිතව තිබේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 622,352ක් පෙනීසිටින බව විභාග කොමසාරිස් ජනරාල්...
World News
Sports News
පිටරට බස් රියදුරන් ලෙස සේවය කරන හිටපු ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ බස් රියදුරන් ලෙස කටයුතු කරන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු පිළිබඳව වාර්තා වෙයි.
ඒ අතර ශ්‍රී ලාංකික හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙකුද වෙයි.
මෙලෙස මෙල්බර්න් නගරයේ බස් රථ රියදුරන් ලෙස සේවය කරන්නේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වූ චින්තක...
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අධ්යක්ෂ ලෙස ටොම් මූඩි පත් කෙරේ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක ලෙස ටොම් මුඩි පත් කර තිබේ.
ඔහුගේ කාර්යභාරය උපදේශන පදනම මත වන අතර ඔහුගේ ගිවිසුම්ගත තෙවසරක කාලය තුළ ඔහුට දින 300 ක ‘අනිවාර්ය පැවරුම’ ඉටු කිරීමට සිදුවනු ඇති බවයි ශ්‍රී...
ඕස්ට්‍රේලියාවේ වේගවත්ම රියැලිටි තරගයට එක්වූ ලාංකිකයා
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන වේගවත්ම රියලැටි වැඩසටහනක් වන “Ultimate Tag” හි නියෝජනය කිරිමට ශ්‍රී ලංකාවේ උපන් ටනිල ද සිල්වා සමත්ව තිබෙන බව වාර්තා වෙයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජිවත් වන ටනිල ද සිල්වා වෘත්තියෙන් ජේෂ්ඨ බැංකු කළමනාකරුවෙකි.
වේගය මත...
Entertainment
Business News
ලියාපදිංචි වාහන සඳහා ලබා දෙන ණය පහසුකම ගැන නිවේදනයක්
පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ...
රුපියල් 20 නව කාසියක් නිකුත් කෙරේ
වසර 70ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 නව කාසියක් නිකුත් කර...
ඇපල් සමාගම කාර්තුවක උපයාගත් විශාලතම ආදායම
සෑම සති තුන හතරකට වරක් ඇපල් සමාගම සමාගම් අත්පත් කර ගැනීම සිදු වන බව එහි...
කොවිඩ් සහන ලබා නොදුන් මුල්‍ය ආයතන වලට එරෙහිව පියවර
රට පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් රජය විසින් සංචාරක රියදුරන් ඇතුළු සේවා සපයන්නන්ට ලබා...
වාහන ආනයනයට පනවා ඇති තහනම ලිහිල් වෙයිද ?
වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම මේ වසර අවසානය වනවිට ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව...
විදෙස් සමාගම් මෙරට සිදු කරන ව්‍යාපෘති වල ප්රතිලාභ හිමිවිය යුත්තේ කාටද ?
විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්රතිලාභ හිමිවිය යුත්තේ රටට...
වීඩීයෝ
මම කරන්නේ නැති නිවේදන වැරදි විදියට මාධ්‍ය ගත කරන්න එපා – මහේල ජයවර්ධන
https://www.youtube.com/watch?v=WKDNudzy4J4&feature=youtu.be
ප්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය”ට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු...
ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය අපට අහිමිද?
මේ වනවිට ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන විදියට අඩුවීමක් පෙන්නුම් කර තියෙනවා. මෙහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්‍රමයක් තියෙනවාද යැයි සියත අප ප්රවෘත්ති...
මහියංගනය මූලික රෝහලේ මියගිය කාන්තාවකගේ දෙහය මිහිදන් කිරීමට යාමේදි එහි උණුසුම් තත්වයක්
https://youtu.be/ChBB83hf1jM
වසංගත රෝගයේ ආසාදිතයින් ගනන 142 දක්වා ඉහලට මියගි යගන්න 2යි. ඊයේ දිනයේ වාර්තාගත වූ...
https://youtu.be/Qmw0JMU5HG4
අගමැති කාදිනල් හිමිපාණන් හමුවෙයි
https://www.youtube.com/watch?v=9_5imDLWha0
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් ඊයේ(12) දින සිදුවුණා.
ඒ අගරදගුරු නිල නිවසේ දීයි.
Most popular
හිජාස් හිස්බුල්ලා සම්බන්ධ රිට් පෙත්සම ඉල්ලා අස්කර ගනී
ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලෙස...
හබරණ වැව් ඉස්මත්තේ පැවැත්වූ ෆේස්බුක් සාදයකට සිදුවූ දේ
හබරණ ප්‍රදේශයේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබූ මත්පැන් සාදයක් වටලා කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 16ක් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය...
සනත් යළි ක්‍රිකට් පුහුණුවීම් අරඹයි (ඡායාරූප)
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මාර්ග ආරක්ෂණ ලෝක විස්සයි-20 තරගාවලිය සඳහා සහභාගි වීමට පුහුණුවීම්වල නිරත වන බව වාර්තා වෙයි.
ඒ අනුව සනත් ජයසුරිය සහභාගී...
ක්‍රීඩා ඇමති වාස්ගේ ඉල්ලා අස්වීම ගැන කළ ප්‍රකාශය
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පිටත්ව යෑමට පැය කිහිපයක් තිබියදී පුහුණුකාරධුරයෙන් චමින්ද වාස් මහතා ඉල්ලා අස්වීම පිලිබදව තමන් පෞද්ගලිකවම කණගාටුවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ...
අද මධ්‍යම රාත්‍රියේ සිට සංඛේත දුම්රිය වර්ජනයක්
උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ අක්‍රමිතාවයකට විරෝධය පල කිරීම සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංඛේත දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය...
මාධ්‍යවේදී කෂෝගී ඝාතනය ගැන අනාවරණයක්
මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ අල්ලා හෝ ඝාතනය කිරීමේ මෙහෙයුමට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය අනුමැතිය ලබාදී ඇති බවට අමෙරිකා එක්සත්...
කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි (ඡායාරූප)
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තියට අනුව අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ දී...
හෙට මෙරටට එන පාකිස්තාන අගමැති
හෙට දිනයේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මෙරටට පැමිණිමට නියමිතයි.
ඒ දෙදින නිල සංචාරයක් සදහාය.
එහිදි පාකිස්ථාන අගමැතිවරයා මෙරට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ...
Subscribe to our Youtube Channel 👇