Html code here! Replace this with any non empty text and that's it.
Trending Now
Latest News
කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි (ඡායාරූප)
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තියට අනුව අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ දී ආරම්භ විය.
රට පුරා කෘෂි අපනයන ගම්මාන හෝ කලාප පිහිටුවීමේ වැඩපිළිවෙල...
කොවිඩ් මළ සිරුරු භූමදානයට මාර්ගෝපදේශ සකස් කරලද ?
මෙරට කොරෝනා මළ සිරුරු භූමදානයට මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පත සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
නමුත් කොරෝනා මරණ භූමදානයට අවස්ථාව හිම්වනුයේ අදාළ මාර්ගෝපදේශ නිකුත් වීමෙන් පසු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන...
මෙරටට ගෙනා කොවිඩ් එන්නත් ගැන ජනපති කියන දේ
දැනට මෙරටට ගෙනැවිත් තිබෙන එන්නත් මිලියනය ක්‍රමවේදයක් අනුව එන්නත්කරණය සිදුකරමින් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනපතිවරයා මේ බව පැවසුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කිවුලේකඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ජනපති "ගම සමඟ පිළිසඳර" වැඩසටහනේදීය.
තවත් කොවිඩ් ආසාදිතයින් 220ක්
අද දිනයේ තවත් කොවිඩ් රෝගීන් 220ක් වාර්තා වි තිබේ.
ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,650ක් දක්වා ඉහළගොස් තිබේ.
ගාලු මුහුදු පත්ලේ ගිල්වූ බස් (ඡායාරූප)
නාරා ආයතනය මඟින් හඳුනාගත් ස්ථාන 192 ක ධීවර අස්වැන්න වැඩිකිරීමේ අරමුණින් භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි, බස් රථ සහ බෝට්ටු ගැඹුරු මුහුදේ තැන්පත් කිරීමේ දෙවැනි අදියර අද ගාල්ල වරාය භූමියෙන් ආරම්භ කෙරුණි.
ඒ ධීවර දෙපාර්තමේන්තුව...
ලියාපදිංචි වාහන සඳහා ලබා දෙන ණය පහසුකම ගැන නිවේදනයක්
පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ වටිනාකමින් 80% ක් දක්වා වැඩි කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.
ඊට අදාළ නියෝගය බැංකු නොවන මූල්‍ය ආයතනවලට මේ වනවිටත්...
කොවිඩ් මරණ භූමදානයට අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
ඊයේ දිනයේ කොරෝනා වෛරසය ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම කිරීමට අවසරය ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරියගේ අත්සනින් යුත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්.
පාකිස්තාන අගමැති සිය අත්දැකීම් ඇසුරින් කළ ප්‍රකාශය (ඡායාරූප)
"ඔබ පරාජයෙන් උගත යුතුයි. එයින් ලබාගන්නා පන්නරය වැදගත්" යනුවෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සදහන් කළේය.
ඊයේ සවස කොළඹදී පැවති උත්සවයකදී පාකිස්තානු අගමැතිවරයා මේ බව පැවසීය.
අගමැති ඉම්රාන් ඛාන් මහතා වැඩිදුරටත් සදහන් කළේ පරාජය වුවද එය...
Local News
කොළඹ තදාසන්න නගරවල ජනතාවගෙන් ඉල්ලීමක්
පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ මෙන්ම ඉන් පිටත ප්‍රදේශ වෙත ලබාදෙන පානීය ජලය තවදුරටත් අඩු පීඩනයක් යටතේ ලැබිය හැකි බව ජාතික ජල සම්පාදන...
තවත් කොවිඩ් රෝගීන් 748ක් සුවය ලබයි
අද දිනයේ කොවිඩ් වැළදී සිටි පුද්ගලයින් 748ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින්...
කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි (ඡායාරූප)
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තියට අනුව අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ දී...
කොවිඩ් මළ සිරුරු භූමදානයට මාර්ගෝපදේශ සකස් කරලද ?
මෙරට කොරෝනා මළ සිරුරු භූමදානයට මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පත සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
නමුත් කොරෝනා මරණ භූමදානයට අවස්ථාව හිම්වනුයේ අදාළ මාර්ගෝපදේශ නිකුත්...
මෙරටට ගෙනා කොවිඩ් එන්නත් ගැන ජනපති කියන දේ
දැනට මෙරටට ගෙනැවිත් තිබෙන එන්නත් මිලියනය ක්‍රමවේදයක් අනුව එන්නත්කරණය සිදුකරමින් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනපතිවරයා මේ බව පැවසුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කිවුලේකඩ ප්‍රදේශය කේන්ද්‍ර...
World News
Sports News
පාකිස්තාන අගමැති සිය අත්දැකීම් ඇසුරින් කළ ප්‍රකාශය (ඡායාරූප)
"ඔබ පරාජයෙන් උගත යුතුයි. එයින් ලබාගන්නා පන්නරය වැදගත්" යනුවෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සදහන් කළේය.
ඊයේ සවස කොළඹදී පැවති උත්සවයකදී පාකිස්තානු අගමැතිවරයා මේ බව පැවසීය.
අගමැති ඉම්රාන් ඛාන් මහතා වැඩිදුරටත් සදහන් කළේ පරාජය වුවද එය...
ටයිගර් වුඩ්ස් අනතුරකට
ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අනතුරකට ලක් වි තිබෙන බවත් ඉන් පාද වලට හානි වි තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හිදී සිදුවූ මෝටර් රථ අනතුරකින් ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන ටයිගර් වුඩ්ස්...
ක්‍රිකට් ආයතනයේ නිලවරණයට නාම යෝජනා දුන් හිමිනමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ උප සභාපති තනතුර සදහා බත්තරමුල්ලේ සීලරතන හිමියන් නාම යෝජනා ලබා දී තිබෙන බවට වාර්තා වෙයි.
Entertainment
Business News
ලියාපදිංචි වාහන සඳහා ලබා දෙන ණය පහසුකම ගැන නිවේදනයක්
පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ...
රුපියල් 20 නව කාසියක් නිකුත් කෙරේ
වසර 70ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 නව කාසියක් නිකුත් කර...
ඇපල් සමාගම කාර්තුවක උපයාගත් විශාලතම ආදායම
සෑම සති තුන හතරකට වරක් ඇපල් සමාගම සමාගම් අත්පත් කර ගැනීම සිදු වන බව එහි...
කොවිඩ් සහන ලබා නොදුන් මුල්‍ය ආයතන වලට එරෙහිව පියවර
රට පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් රජය විසින් සංචාරක රියදුරන් ඇතුළු සේවා සපයන්නන්ට ලබා...
වාහන ආනයනයට පනවා ඇති තහනම ලිහිල් වෙයිද ?
වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම මේ වසර අවසානය වනවිට ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව...
විදෙස් සමාගම් මෙරට සිදු කරන ව්‍යාපෘති වල ප්රතිලාභ හිමිවිය යුත්තේ කාටද ?
විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්රතිලාභ හිමිවිය යුත්තේ රටට...
වීඩීයෝ
මම කරන්නේ නැති නිවේදන වැරදි විදියට මාධ්‍ය ගත කරන්න එපා – මහේල ජයවර්ධන
https://www.youtube.com/watch?v=WKDNudzy4J4&feature=youtu.be
ප්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය”ට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු...
ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය අපට අහිමිද?
මේ වනවිට ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන විදියට අඩුවීමක් පෙන්නුම් කර තියෙනවා. මෙහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්‍රමයක් තියෙනවාද යැයි සියත අප ප්රවෘත්ති...
මහියංගනය මූලික රෝහලේ මියගිය කාන්තාවකගේ දෙහය මිහිදන් කිරීමට යාමේදි එහි උණුසුම් තත්වයක්
https://youtu.be/ChBB83hf1jM
වසංගත රෝගයේ ආසාදිතයින් ගනන 142 දක්වා ඉහලට මියගි යගන්න 2යි. ඊයේ දිනයේ වාර්තාගත වූ...
https://youtu.be/Qmw0JMU5HG4
අගමැති කාදිනල් හිමිපාණන් හමුවෙයි
https://www.youtube.com/watch?v=9_5imDLWha0
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් ඊයේ(12) දින සිදුවුණා.
ඒ අගරදගුරු නිල නිවසේ දීයි.
Most popular
ඉන්දියාවෙන් නව කොවිඩ් ප්‍රභේද 240 ක්
මාරාන්තික කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ගණනවක් ලොව පුරා විවිධ රටවලින් අලුතින් හදුනා ගෙන තිබෙන අතර ඉන්දියවේ ද නව කොරෝනා ප්‍රභේද 240 ක් පමණ හදුනාගෙන...
සා/පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්
මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා උපදෙස් හා...
සනත් යළි ක්‍රිකට් පුහුණුවීම් අරඹයි (ඡායාරූප)
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මාර්ග ආරක්ෂණ ලෝක විස්සයි-20 තරගාවලිය සඳහා සහභාගි වීමට පුහුණුවීම්වල නිරත වන බව වාර්තා වෙයි.
ඒ අනුව සනත් ජයසුරිය සහභාගී...
ඊයෙත් වැඩ්ම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ කොළඹින්
අද (22) උදෑසන වනවිට මෙරටින් කොවිඩ් -19 රෝගීන් 519ක් හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඉන් එක් පුද්ගලයෙකු පමණක් විදෙස්ගතව සිට...
මානව හිමිකම් සැසිය අමතමින් අමෙරිකාව, ලංකාව ගැන කිව්ව දේ
ශ්‍රී ලංකාවේ අතීත හිංසාවන්ට වගවීමක් නොමැතිකම ඇතුළුව මෙම සැසියේ යෝජනාවලට සහය දෙන ලෙස අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කෙන් මහතා මානව හිමිකම් කවුන්සිලය අමතමින් සදහන්...
පාස්කු කොමිසමේ වාර්තාවේ රහස් නැති බව ඇමති කෙහෙළිය කියයි
පාස්කු කොමිසම විසින් ඉදිරිපත් කළ වාර්තාවේ රහසක් හෝ සැඟවිමට කිසිවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් ඇති...
රන්ජන් ආරක්ෂිත තනි කුටියක රැඳවීමට පියවර : වැලිකඩ බන්ධනාගාරය හොරණට
වැලිකඩ බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
ඒ් අනුව වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන ඒමට සැලසුම් කරඇති බව...
තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ
නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෙෙදළ්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වත්තේ PS කොටස මේ මොහොතේ සිට හුදකලා කරනු ලබන බව යුද හමුදපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Subscribe to our Youtube Channel 👇