Latest News

නාරංගල කන්දේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගැනේ

මිතුරන් පිරිසක් සමග බදුල්ල නාරංගල කන්දේ සංචාරයක් සඳහා පැමිණ එහි රාත්‍රිය ගත කළ තරුණයෙකුගේ සිරුරක් කන්දේ ප්‍රපාතයක තිබී අද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි. අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු ගේ සිරුරුක් මෙලෙස සොයා...

හඳෙන් ගෙනා පස්

පළමු වතාවට චන්ද්‍රයා මතුපිට ඇති පස් සාම්පල නැරඹීමට අවස්ථාවක් චීනය විසින් ලබා දී තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේ සඳමත සිට නැවත පෘතුවියට පැමිණි චීනය මඟින් සඳමතට යවා තිබුණු යානයෙන් මෙම පස් සාම්පල (3.8 පවුම් බරැති) ලබාගෙන...

මාධ්‍යවේදී කෂෝගී ඝාතනය ගැන අනාවරණයක්

මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ අල්ලා හෝ ඝාතනය කිරීමේ මෙහෙයුමට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය අනුමැතිය ලබාදී ඇති බවට අමෙරිකා එක්සත් ජනපද බුද්ධි වාර්තාව මගින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය...

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජ මහා විහාරයේ දී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල්කරගනිමින් නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී උපදෙස් දුන්නේය. ඒ අනුව උතුරු...

කොළඹ තදාසන්න නගරවල ජනතාවගෙන් ඉල්ලීමක්

පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ මෙන්ම ඉන් පිටත ප්‍රදේශ වෙත ලබාදෙන පානීය ජලය තවදුරටත් අඩු පීඩනයක් යටතේ ලැබිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.  නමුත් පවතින කාලගුණ තත්ත්වය යටතේ ජලය කප්පාදුවක්...

තවත් කොවිඩ් රෝගීන් 748ක් සුවය ලබයි

අද දිනයේ කොවිඩ් වැළදී සිටි පුද්ගලයින් 748ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 78,373 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි (ඡායාරූප)

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තියට අනුව අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ දී ආරම්භ විය.  රට පුරා කෘෂි අපනයන ගම්මාන හෝ කලාප පිහිටුවීමේ වැඩපිළිවෙල...

කොවිඩ් මළ සිරුරු භූමදානයට මාර්ගෝපදේශ සකස් කරලද ?

මෙරට කොරෝනා මළ සිරුරු භූමදානයට මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පත සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය. නමුත් කොරෝනා මරණ භූමදානයට අවස්ථාව හිම්වනුයේ අදාළ මාර්ගෝපදේශ නිකුත් වීමෙන් පසු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන...

Html code here! Replace this with any non empty text and that's it.

තවත් කොරෝනා රෝගීන් 205ක්

අද දිනයේ තවත් කොවිඩ් රෝගීන් 205ක් වාර්තා විය. ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 425කි.

නාරංගල කන්දේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගැනේ

මිතුරන් පිරිසක් සමග බදුල්ල නාරංගල කන්දේ සංචාරයක් සඳහා පැමිණ එහි රාත්‍රිය ගත කළ තරුණයෙකුගේ සිරුරක් කන්දේ ප්‍රපාතයක තිබී අද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය...

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජ මහා විහාරයේ දී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල්කරගනිමින් නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය...

කොළඹ තදාසන්න නගරවල ජනතාවගෙන් ඉල්ලීමක්

පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ මෙන්ම ඉන් පිටත ප්‍රදේශ වෙත ලබාදෙන පානීය ජලය තවදුරටත් අඩු පීඩනයක් යටතේ ලැබිය හැකි බව ජාතික ජල සම්පාදන...

තවත් කොවිඩ් රෝගීන් 748ක් සුවය ලබයි

අද දිනයේ කොවිඩ් වැළදී සිටි පුද්ගලයින් 748ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින්...

World News

පළමු වතාවට චන්ද්‍රයා මතුපිට ඇති පස් සාම්පල නැරඹීමට අවස්ථාවක් චීනය විසින් ලබා දී තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේ සඳමත සිට නැවත පෘතුවියට පැමිණි චීනය මඟින් සඳමතට යවා තිබුණු යානයෙන් මෙම පස් සාම්පල (3.8 පවුම් බරැති) ලබාගෙන ඇති අතර එම යානය නැවත පෘතුවියට පැමිණ ඇත්තේ වසර 45 ක් පමණ පසුවයි. මේ වන විට එම පස් සාම්පල චීනයේ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට යොමුකර ඇති බවයි...
මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ අල්ලා හෝ ඝාතනය කිරීමේ මෙහෙයුමට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය අනුමැතිය ලබාදී ඇති බවට අමෙරිකා එක්සත් ජනපද බුද්ධි වාර්තාව මගින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. “සෞදි අරාබියේ ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරු තුර්කියේ ඉස්තාන්බුල්හි දී සවුදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි අල්ලා ගැනීමට හෝ ඝාතනය කිරීම සඳහා වන මෙහෙයුමක් සඳහා...
ෆේස්බුක් සමාගම විසින් මියන්මාරයේ මිලිටරිය සහ එහි අනුබද්ධ සමාගම්වලට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිතා කිරීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   2020 මැතිවරණයේදී ඡන්ද දායකයින්ගේ වංචා පිළිබඳ ප්‍රකාශයන් ප්‍රචාරය කිරීම සඳහා හමුදාව ෆේස්බුක් භාවිතා කර තිබේ පෙබරවාරි 1 එරට සිදු වූ කුමන්ත්‍රණයෙන් පසුව ෆේස්බුක් සිය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙන් මීට දින කිහිපයකට පෙර හමුදාවේ ප්‍රධාන ෆේස්බුක් පිටුව තහනම් කෙරුණි. හමුදාව විසින්...

Sports News

ඕස්ට්‍රේලියාවේ වේගවත්ම රියැලිටි තරගයට එක්වූ ලාංකිකයා

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන වේගවත්ම රියලැටි වැඩසටහනක් වන “Ultimate Tag” හි නියෝජනය කිරිමට ශ්‍රී ලංකාවේ උපන් ටනිල ද සිල්වා සමත්ව තිබෙන බව වාර්තා වෙයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජිවත් වන ටනිල ද සිල්වා වෘත්තියෙන් ජේෂ්ඨ බැංකු කළමනාකරුවෙකි. වේගය මත...

පාකිස්තාන අගමැති සිය අත්දැකීම් ඇසුරින් කළ ප්‍රකාශය (ඡායාරූප)

"ඔබ පරාජයෙන් උගත යුතුයි. එයින් ලබාගන්නා පන්නරය වැදගත්" යනුවෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සදහන් කළේය.   ඊයේ සවස කොළඹදී පැවති උත්සවයකදී පාකිස්තානු අගමැතිවරයා මේ බව පැවසීය. අගමැති ඉම්රාන් ඛාන් මහතා වැඩිදුරටත් සදහන් කළේ පරාජය වුවද එය...

ටයිගර් වුඩ්ස් අනතුරකට

ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අනතුරකට ලක් වි තිබෙන බවත් ඉන් පාද වලට හානි වි තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හිදී සිදුවූ මෝටර් රථ අනතුරකින් ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන ටයිගර් වුඩ්ස්...

Entertainment

එල්ෆින්ස්ටන් සහ ටවර් හෝල් රංග ශාලා නැවත විවෘත කිරිමට අවසර ලබා දීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර ලබා දි තිබේ.   එම නිවේදනය පහතින්
ලොව මෙතෙක් සොයාගෙන ඇති ඉපැරණි ම ගුහා සත්ව සිතුවම ඉන්දුනීසියාවෙන් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   වල් ඌරෙකුගේ – රූපයක් දැක්වෙන මෙම සිතුවම අවුරුදු 45,500ක් පැරණි බවට තහවුරු වී ඇත. තද රතු පැහැයෙන් ඇඳ ඇති සුලවේසි වල් ඌරෙකුගේ ශරීර විශාලත්වයට සමාන එම සිතුවම කතාන්තර සිතුවමක කොටසක් ලෙස විශ්වාස කෙරේ මෙම සිතුවම හමුවී ඇත්තේ, සුලවේසි දිවයිනේ නිම්න...

Business News

ලියාපදිංචි වාහන සඳහා ලබා දෙන ණය පහසුකම ගැන නිවේදනයක්

පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ...

රුපියල් 20 නව කාසියක් නිකුත් කෙරේ

වසර 70ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 නව කාසියක් නිකුත් කර...

ඇපල් සමාගම කාර්තුවක උපයාගත් විශාලතම ආදායම

සෑම සති තුන හතරකට වරක් ඇපල් සමාගම සමාගම් අත්පත් කර ගැනීම සිදු වන බව එහි...

කොවිඩ් සහන ලබා නොදුන් මුල්‍ය ආයතන වලට එරෙහිව පියවර

රට පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් රජය විසින් සංචාරක රියදුරන් ඇතුළු සේවා සපයන්නන්ට ලබා...

වාහන ආනයනයට පනවා ඇති තහනම ලිහිල් වෙයිද ?

වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම මේ වසර අවසානය වනවිට ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව...

විදෙස් සමාගම් මෙරට සිදු කරන ව්‍යාපෘති වල ප්‍රතිලාභ හිමිවිය යුත්තේ කාටද ?

විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්‍රතිලාභ හිමිවිය යුත්තේ රටට...

වීඩීයෝ

මම කරන්නේ නැති නිවේදන වැරදි විදියට මාධ්‍ය ගත කරන්න එපා – මහේල ජයවර්ධන

https://www.youtube.com/watch?v=WKDNudzy4J4&feature=youtu.be   ප්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය”ට පැමිණි  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු...

ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය අපට අහිමිද?

මේ වනවිට ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන විදියට අඩුවීමක් පෙන්නුම් කර තියෙනවා. මෙහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්‍රමයක් තියෙනවාද යැයි සියත අප ප්‍රවෘත්ති...

අගමැති කාදිනල් හිමිපාණන් හමුවෙයි

https://www.youtube.com/watch?v=9_5imDLWha0 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් ඊයේ(12) දින සිදුවුණා.   ඒ අගරදගුරු නිල නිවසේ දීයි.

ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

අද උදෑසන වන විට මෙරටින් කොරෝනා රෝගීන් 492ක් හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.   එම ආසාදිතයින් සියලුදෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයව...

වන විනාශ ගැන 1997 ට වහාම කියන්න

වන විනාශයක් පිළිබඳ කිසියම් තොරතුරක් වේ නම් අංක 1997 ට වහා දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.   වනාන්තර...

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ?

උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ අක්‍රමිතාවයකට විරෝධය පල කිරීම සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය රියදුරු වෘත්තිය සමිති සදහන්...

ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 518ක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80,517 ක් දක්වා ඉහළ ගොස් තිබේ.   කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික...

ටයිගර් වුඩ්ස් අනතුරකට

ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අනතුරකට ලක් වි තිබෙන බවත් ඉන් පාද වලට හානි වි තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හිදී සිදුවූ...

ජනපති හා පාකිස්තාන අගමැති හමුව : කෘෂි, වෙළද, සංචාරක සහ තාක්ෂණ ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ...

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ මෙරට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පැවතිණි.   එහිදි කෘෂි, වෙළද, සංචාරක සහ තාක්ෂණ ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය...

කොවිඩ් මරණ භූමදානයට අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ඊයේ දිනයේ කොරෝනා වෛරසය ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම කිරීමට අවසරය ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරියගේ අත්සනින් යුත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය පහතින්.

තවත් කොවිඩ් ආසාදිතයින් 220ක්

අද දිනයේ තවත් කොවිඩ් රෝගීන් 220ක් වාර්තා වි තිබේ. ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,650ක් දක්වා ඉහළගොස් තිබේ.
Subscribe to our Youtube Channel 👇