Latest News

තවත් කොවිඩ් රෝගීන් 748ක් සුවය ලබයි

අද දිනයේ කොවිඩ් වැළදී සිටි පුද්ගලයින් 748ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 78,373 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි (ඡායාරූප)

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තියට අනුව අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ දී ආරම්භ විය.  රට පුරා කෘෂි අපනයන ගම්මාන හෝ කලාප පිහිටුවීමේ වැඩපිළිවෙල...

කොවිඩ් මළ සිරුරු භූමදානයට මාර්ගෝපදේශ සකස් කරලද ?

මෙරට කොරෝනා මළ සිරුරු භූමදානයට මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පත සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය. නමුත් කොරෝනා මරණ භූමදානයට අවස්ථාව හිම්වනුයේ අදාළ මාර්ගෝපදේශ නිකුත් වීමෙන් පසු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන...

මෙරටට ගෙනා කොවිඩ් එන්නත් ගැන ජනපති කියන දේ

දැනට මෙරටට ගෙනැවිත් තිබෙන එන්නත් මිලියනය ක්‍රමවේදයක් අනුව එන්නත්කරණය සිදුකරමින් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනපතිවරයා මේ බව පැවසුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කිවුලේකඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ජනපති "ගම සමඟ පිළිසඳර" වැඩසටහනේදීය.

තවත් කොවිඩ් ආසාදිතයින් 220ක්

අද දිනයේ තවත් කොවිඩ් රෝගීන් 220ක් වාර්තා වි තිබේ. ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,650ක් දක්වා ඉහළගොස් තිබේ.

ගාලු මුහුදු පත්ලේ ගිල්වූ බස් (ඡායාරූප)

නාරා ආයතනය මඟින් හඳුනාගත් ස්ථාන 192 ක ධීවර අස්වැන්න වැඩිකිරීමේ අරමුණින් භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි, බස් රථ සහ බෝට්ටු ගැඹුරු මුහුදේ තැන්පත් කිරීමේ දෙවැනි අදියර අද ගාල්ල වරාය භූමියෙන් ආරම්භ කෙරුණි. ඒ ධීවර දෙපාර්තමේන්තුව...

ලියාපදිංචි වාහන සඳහා ලබා දෙන ණය පහසුකම ගැන නිවේදනයක්

පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ වටිනාකමින් 80% ක් දක්වා වැඩි කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ. ඊට අදාළ නියෝගය බැංකු නොවන මූල්‍ය ආයතනවලට මේ වනවිටත්...

කොවිඩ් මරණ භූමදානයට අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ඊයේ දිනයේ කොරෝනා වෛරසය ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම කිරීමට අවසරය ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරියගේ අත්සනින් යුත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය පහතින්.

Html code here! Replace this with any non empty text and that's it.

කොළඹ තදාසන්න නගරවල ජනතාවගෙන් ඉල්ලීමක්

පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ මෙන්ම ඉන් පිටත ප්‍රදේශ වෙත ලබාදෙන පානීය ජලය තවදුරටත් අඩු පීඩනයක් යටතේ ලැබිය හැකි බව ජාතික ජල සම්පාදන...

තවත් කොවිඩ් රෝගීන් 748ක් සුවය ලබයි

අද දිනයේ කොවිඩ් වැළදී සිටි පුද්ගලයින් 748ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින්...

කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි (ඡායාරූප)

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තියට අනුව අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ දී...

කොවිඩ් මළ සිරුරු භූමදානයට මාර්ගෝපදේශ සකස් කරලද ?

මෙරට කොරෝනා මළ සිරුරු භූමදානයට මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පත සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය. නමුත් කොරෝනා මරණ භූමදානයට අවස්ථාව හිම්වනුයේ අදාළ මාර්ගෝපදේශ නිකුත්...

මෙරටට ගෙනා කොවිඩ් එන්නත් ගැන ජනපති කියන දේ

දැනට මෙරටට ගෙනැවිත් තිබෙන එන්නත් මිලියනය ක්‍රමවේදයක් අනුව එන්නත්කරණය සිදුකරමින් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනපතිවරයා මේ බව පැවසුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කිවුලේකඩ ප්‍රදේශය කේන්ද්‍ර...

World News

මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ අල්ලා හෝ ඝාතනය කිරීමේ මෙහෙයුමට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය අනුමැතිය ලබාදී ඇති බවට අමෙරිකා එක්සත් ජනපද බුද්ධි වාර්තාව මගින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. “සෞදි අරාබියේ ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරු තුර්කියේ ඉස්තාන්බුල්හි දී සවුදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි අල්ලා ගැනීමට හෝ ඝාතනය කිරීම සඳහා වන මෙහෙයුමක් සඳහා...
ෆේස්බුක් සමාගම විසින් මියන්මාරයේ මිලිටරිය සහ එහි අනුබද්ධ සමාගම්වලට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිතා කිරීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   2020 මැතිවරණයේදී ඡන්ද දායකයින්ගේ වංචා පිළිබඳ ප්‍රකාශයන් ප්‍රචාරය කිරීම සඳහා හමුදාව ෆේස්බුක් භාවිතා කර තිබේ පෙබරවාරි 1 එරට සිදු වූ කුමන්ත්‍රණයෙන් පසුව ෆේස්බුක් සිය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙන් මීට දින කිහිපයකට පෙර හමුදාවේ ප්‍රධාන ෆේස්බුක් පිටුව තහනම් කෙරුණි. හමුදාව විසින්...
රුසියාවේ ස්පුට්නික්-වී එන්නත ලබාගැනීම සඳහා මොස්කව් හි GUM සාප්පු සංකීර්ණය වෙත යන ජනතාවට එන්නත ලබා ගත් පසු චොක්ලට් තැවරූ ආවරණයක් සහිත වැනිලා අයිස්ක්‍රීම් එකක් නොමිලේ භුක්ති විඳීමට අවස්ථාවක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   රුසියාවේ මිලියන 12කට අධික ජනගහනයක් සිටින මොස්කව් හි මේ දක්වා එන්නත ලබා ගත් පිරිස ලක්ෂ 6කට අඩු පිරිසක් හේතුවෙන් මෙලෙස එන්නත ලබා ගැනීම දිරි...

Sports News

පාකිස්තාන අගමැති සිය අත්දැකීම් ඇසුරින් කළ ප්‍රකාශය (ඡායාරූප)

"ඔබ පරාජයෙන් උගත යුතුයි. එයින් ලබාගන්නා පන්නරය වැදගත්" යනුවෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සදහන් කළේය.   ඊයේ සවස කොළඹදී පැවති උත්සවයකදී පාකිස්තානු අගමැතිවරයා මේ බව පැවසීය. අගමැති ඉම්රාන් ඛාන් මහතා වැඩිදුරටත් සදහන් කළේ පරාජය වුවද එය...

ටයිගර් වුඩ්ස් අනතුරකට

ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අනතුරකට ලක් වි තිබෙන බවත් ඉන් පාද වලට හානි වි තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හිදී සිදුවූ මෝටර් රථ අනතුරකින් ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන ටයිගර් වුඩ්ස්...

ක්‍රිකට් ආයතනයේ නිලවරණයට නාම යෝජනා දුන් හිමිනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ උප සභාපති තනතුර සදහා බත්තරමුල්ලේ සීලරතන හිමියන් නාම යෝජනා ලබා දී තිබෙන බවට වාර්තා වෙයි.

Entertainment

එල්ෆින්ස්ටන් සහ ටවර් හෝල් රංග ශාලා නැවත විවෘත කිරිමට අවසර ලබා දීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර ලබා දි තිබේ.   එම නිවේදනය පහතින්
ලොව මෙතෙක් සොයාගෙන ඇති ඉපැරණි ම ගුහා සත්ව සිතුවම ඉන්දුනීසියාවෙන් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   වල් ඌරෙකුගේ – රූපයක් දැක්වෙන මෙම සිතුවම අවුරුදු 45,500ක් පැරණි බවට තහවුරු වී ඇත. තද රතු පැහැයෙන් ඇඳ ඇති සුලවේසි වල් ඌරෙකුගේ ශරීර විශාලත්වයට සමාන එම සිතුවම කතාන්තර සිතුවමක කොටසක් ලෙස විශ්වාස කෙරේ මෙම සිතුවම හමුවී ඇත්තේ, සුලවේසි දිවයිනේ නිම්න...

Business News

ලියාපදිංචි වාහන සඳහා ලබා දෙන ණය පහසුකම ගැන නිවේදනයක්

පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ...

රුපියල් 20 නව කාසියක් නිකුත් කෙරේ

වසර 70ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 නව කාසියක් නිකුත් කර...

ඇපල් සමාගම කාර්තුවක උපයාගත් විශාලතම ආදායම

සෑම සති තුන හතරකට වරක් ඇපල් සමාගම සමාගම් අත්පත් කර ගැනීම සිදු වන බව එහි...

කොවිඩ් සහන ලබා නොදුන් මුල්‍ය ආයතන වලට එරෙහිව පියවර

රට පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් රජය විසින් සංචාරක රියදුරන් ඇතුළු සේවා සපයන්නන්ට ලබා...

වාහන ආනයනයට පනවා ඇති තහනම ලිහිල් වෙයිද ?

වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම මේ වසර අවසානය වනවිට ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව...

විදෙස් සමාගම් මෙරට සිදු කරන ව්‍යාපෘති වල ප්‍රතිලාභ හිමිවිය යුත්තේ කාටද ?

විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්‍රතිලාභ හිමිවිය යුත්තේ රටට...

වීඩීයෝ

මම කරන්නේ නැති නිවේදන වැරදි විදියට මාධ්‍ය ගත කරන්න එපා – මහේල ජයවර්ධන

https://www.youtube.com/watch?v=WKDNudzy4J4&feature=youtu.be   ප්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය”ට පැමිණි  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු...

ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය අපට අහිමිද?

මේ වනවිට ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන විදියට අඩුවීමක් පෙන්නුම් කර තියෙනවා. මෙහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්‍රමයක් තියෙනවාද යැයි සියත අප ප්‍රවෘත්ති...

අගමැති කාදිනල් හිමිපාණන් හමුවෙයි

https://www.youtube.com/watch?v=9_5imDLWha0 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් ඊයේ(12) දින සිදුවුණා.   ඒ අගරදගුරු නිල නිවසේ දීයි.

හිරුණිකාට එරෙහි නඩුව මාර්තු 10 වැනිදාට කැඳවන්න නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව විභාග කරන දිනය තීන්දු කිරීම සඳහා එය මාර්තු 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියමකර තිබේ.   මෙම...

මෙරටට ගෙනා කොවිඩ් එන්නත් ගැන ජනපති කියන දේ

දැනට මෙරටට ගෙනැවිත් තිබෙන එන්නත් මිලියනය ක්‍රමවේදයක් අනුව එන්නත්කරණය සිදුකරමින් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනපතිවරයා මේ බව පැවසුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කිවුලේකඩ ප්‍රදේශය කේන්ද්‍ර...

පකිස්ථාන අගමැති අද දිවයිනට

අද(23) දිනයේ පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.   ඒ දෙදින නිල සංචාරයක් සඳහාය. සිය සංචාරය අතරතුර පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙළඳ සහ ආයෝජන, සෞඛ්‍ය සහ...

පකිස්ථාන අගමැති සහ ජනපති අද හමුවෙයි

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ.   ඉන් පසුව පෙරවරු 10.30 ට පමණ ජනපතිවරයා සහ...

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක්

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.   බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී  කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව, ඌව...

මෙරට කොරෝනා මරණ ගණන 450ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ මෙරට තවත් කොරෝනා මරණ 5 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.   ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 450 දක්වා...

හබරණ වැව් ඉස්මත්තේ පැවැත්වූ ෆේස්බුක් සාදයකට සිදුවූ දේ

හබරණ ප්‍රදේශයේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබූ මත්පැන් සාදයක් වටලා කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 16ක් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය...

ඔස්ට්‍රේලියාවට යළි විවර වූ ෆේස්බුක්

ෆේස්බුක් සමාගම ඕස්ට්‍රේලියාවේ සිය පරිශීලකයින්ට ප්‍රවෘත්ති අන්තර්ගතයන් වෙත පිවිසීමේ හැකියාව යළි යථා තත්ත්වයට පත් පත් කරන බව නිවේදනය කර තිබේ.   ෆේස්බුක් පසුගිය බ්‍රහස්පතින්දා සිට ඕස්ට්‍රේලියානුවන්ට...
Subscribe to our Youtube Channel 👇