Html code here! Replace this with any non empty text and that's it.
Trending Now
Latest News
සමාජ මාධ්‍යවල පළවන විදෙස් රැකියා දැන්වීම් වලට රැවටෙන්න එපා
විදේශ රැකියා හා සම්බන්ධ විවිධ දැන්වීම් සමාජ මාධ්‍යවල පළකරමින්, විදේශ රැකියාලාභින් මුලාකොට විවිධ ජාවාරම් සිදු කරන බවත්, එම ජාවාරම්වලට ජනතාවට නොරැවටෙන ලෙසත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය දැනුම් දෙයි.
ඇතැම් විදේශ රැකියා නියෝජිතායතන ද...
හිරුණිකාට එරෙහි නඩුව මාර්තු 10 වැනිදාට කැඳවන්න නියෝග
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව විභාග කරන දිනය තීන්දු කිරීම සඳහා එය මාර්තු 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියමකර තිබේ.
මෙම නඩුව අද (25) කොළඹ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා...
කොවිඩ් එන්නත් රැගත් ගුවන් යානය දිවයිනට
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් රැගත් ඉන්දීය ගුවන් යානය දිවයිනට පැමිණ තිබෙන බව අප සියත පුවත් අංශය වාර්තා කරයි.
සා/පෙළ විභාග අපේක්ෂකයින්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල,වව්නියාව හා මඩකලපුවේ පිහිටි පළාත් කාර්යාල හෙට උදෑසන 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
අධ්‍යන පොදු සහතික පත්‍ර...
ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ
ඊයේ (24) දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 458ක් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.
එම ආසාදිතයින් සියලුදෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයව වන අතර ඉන් වැඩිම කාෙවිඩ් රෝගීන් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
එම රෝගීන්...
මහින්දානන්ද නිදොස්කොට නිදහස්
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන කම්කරු යන වෘත්තිය සමිතියට අයත්, රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබු නඩුවෙන්, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ...
පාස්කු ප්‍රහාරය : කොමිසමේ වාර්තාව සභාගත කෙරේ
අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ.
එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා අදාළ වාර්තාව පිළිබදව ද දින තෙදින විවාදයක් ඉල්ලා සිටියා.
මේ රටේ අනාගතය අපි භාරගන්න සූදානම් : විපක්ෂ නායක
"තමන්ට පෙර රට කියලා පපුවට ගහගත්ත සමහර පාලකයෝ ජනතාවට පෙර එන්නත ගහගෙන" තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පසුගියදා දෙහිවල සරණංකර මාවතේ පැවති සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේ...
Local News
පාකිස්තාන අගමැති සිය අත්දැකීම් ඇසුරින් කළ ප්‍රකාශය (ඡායාරූප)
"ඔබ පරාජයෙන් උගත යුතුයි. එයින් ලබාගන්නා පන්නරය වැදගත්" යනුවෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සදහන් කළේය.
ඊයේ සවස කොළඹදී පැවති උත්සවයකදී පාකිස්තානු අගමැතිවරයා මේ බව...
සමාජ මාධ්‍යවල පළවන විදෙස් රැකියා දැන්වීම් වලට රැවටෙන්න එපා
විදේශ රැකියා හා සම්බන්ධ විවිධ දැන්වීම් සමාජ මාධ්‍යවල පළකරමින්, විදේශ රැකියාලාභින් මුලාකොට විවිධ ජාවාරම් සිදු කරන බවත්, එම ජාවාරම්වලට ජනතාවට නොරැවටෙන ලෙසත්, ශ්‍රී ලංකා...
හිරුණිකාට එරෙහි නඩුව මාර්තු 10 වැනිදාට කැඳවන්න නියෝග
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව විභාග කරන දිනය තීන්දු කිරීම සඳහා එය මාර්තු 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියමකර තිබේ.
මෙම...
කොවිඩ් එන්නත් රැගත් ගුවන් යානය දිවයිනට
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් රැගත් ඉන්දීය ගුවන් යානය දිවයිනට පැමිණ තිබෙන බව අප සියත පුවත් අංශය වාර්තා කරයි.
සා/පෙළ විභාග අපේක්ෂකයින්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල,වව්නියාව හා මඩකලපුවේ පිහිටි පළාත් කාර්යාල හෙට උදෑසන 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බව පුද්ගලයින් ලියාපදිංචි...
World News
Sports News
පාකිස්තාන අගමැති සිය අත්දැකීම් ඇසුරින් කළ ප්‍රකාශය (ඡායාරූප)
"ඔබ පරාජයෙන් උගත යුතුයි. එයින් ලබාගන්නා පන්නරය වැදගත්" යනුවෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සදහන් කළේය.
ඊයේ සවස කොළඹදී පැවති උත්සවයකදී පාකිස්තානු අගමැතිවරයා මේ බව පැවසීය.
අගමැති ඉම්රාන් ඛාන් මහතා වැඩිදුරටත් සදහන් කළේ පරාජය වුවද එය...
ටයිගර් වුඩ්ස් අනතුරකට
ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අනතුරකට ලක් වි තිබෙන බවත් ඉන් පාද වලට හානි වි තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හිදී සිදුවූ මෝටර් රථ අනතුරකින් ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන ටයිගර් වුඩ්ස්...
ක්‍රිකට් ආයතනයේ නිලවරණයට නාම යෝජනා දුන් හිමිනමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ උප සභාපති තනතුර සදහා බත්තරමුල්ලේ සීලරතන හිමියන් නාම යෝජනා ලබා දී තිබෙන බවට වාර්තා වෙයි.
Entertainment
Business News
රුපියල් 20 නව කාසියක් නිකුත් කෙරේ
වසර 70ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 නව කාසියක් නිකුත් කර...
ඇපල් සමාගම කාර්තුවක උපයාගත් විශාලතම ආදායම
සෑම සති තුන හතරකට වරක් ඇපල් සමාගම සමාගම් අත්පත් කර ගැනීම සිදු වන බව එහි...
කොවිඩ් සහන ලබා නොදුන් මුල්‍ය ආයතන වලට එරෙහිව පියවර
රට පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් රජය විසින් සංචාරක රියදුරන් ඇතුළු සේවා සපයන්නන්ට ලබා...
වාහන ආනයනයට පනවා ඇති තහනම ලිහිල් වෙයිද ?
වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම මේ වසර අවසානය වනවිට ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව...
විදෙස් සමාගම් මෙරට සිදු කරන ව්‍යාපෘති වල ප්රතිලාභ හිමිවිය යුත්තේ කාටද ?
විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්රතිලාභ හිමිවිය යුත්තේ රටට...
ලංකාව සමග යළි ගුවන් ගමන් ඇරඹු සලාම් හා තායිඒෂියා
සලාම් ගුවන් සේවය සහ තායි එයාඒෂියා ගුවන් සේවා ශ්‍රී ලංකාව සමග යළි ගුවන් ගමන් අරඹා...
වීඩීයෝ
මම කරන්නේ නැති නිවේදන වැරදි විදියට මාධ්‍ය ගත කරන්න එපා – මහේල ජයවර්ධන
https://www.youtube.com/watch?v=WKDNudzy4J4&feature=youtu.be
ප්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය”ට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු...
ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය අපට අහිමිද?
මේ වනවිට ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන විදියට අඩුවීමක් පෙන්නුම් කර තියෙනවා. මෙහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්‍රමයක් තියෙනවාද යැයි සියත අප ප්රවෘත්ති...
මහියංගනය මූලික රෝහලේ මියගිය කාන්තාවකගේ දෙහය මිහිදන් කිරීමට යාමේදි එහි උණුසුම් තත්වයක්
https://youtu.be/ChBB83hf1jM
වසංගත රෝගයේ ආසාදිතයින් ගනන 142 දක්වා ඉහලට මියගි යගන්න 2යි. ඊයේ දිනයේ වාර්තාගත වූ...
https://youtu.be/Qmw0JMU5HG4
අගමැති කාදිනල් හිමිපාණන් හමුවෙයි
https://www.youtube.com/watch?v=9_5imDLWha0
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් ඊයේ(12) දින සිදුවුණා.
ඒ අගරදගුරු නිල නිවසේ දීයි.
Most popular
වී මිල ගැන ජනපති දුන් උපදෙස්
තෙත වී රුපියල් 46 ට ද වියළි නාඩු රුපියල් 52 ටද වියළි සම්බා රු. 54 ක මිලට ගැනීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවත් ඊයේ...
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි
සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...
තවත් කොවිඩ් මරණ 10ක්
ඊයේ තවත් කොවිඩ් මරණ 10ක් වාර්තා විය.
ඒ අනුව මෙරට කොවිඩ් වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 445ක් සිදුවී තිබේ.
සමාජ මාධ්‍යවල පළවන විදෙස් රැකියා දැන්වීම් වලට රැවටෙන්න එපා
විදේශ රැකියා හා සම්බන්ධ විවිධ දැන්වීම් සමාජ මාධ්‍යවල පළකරමින්, විදේශ රැකියාලාභින් මුලාකොට විවිධ ජාවාරම් සිදු කරන බවත්, එම ජාවාරම්වලට ජනතාවට නොරැවටෙන ලෙසත්, ශ්‍රී ලංකා...
රාජ්‍ය ඇමති අරුන්දිකගේ මෝටර් රථය අනතුරකට ලක් වෙයි
අද (20) උදෑසන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් ගත් මෝටර් රථය අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
ආණමඩුව - බංගදෙණිය මාර්ගයේ සේරුකැලේ ප්‍රදේශයේදී...
අද සිට පාසල් නිවාඩුව
2021 වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව 2020 අධ්‍යයන පොදු...
මෙරට කොරෝනා මරණ ගණන 450ක් දක්වා ඉහළට
ඊයේ දිනයේ මෙරට තවත් කොරෝනා මරණ 5 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 450 දක්වා...
රන්ජන් ආරක්ෂිත තනි කුටියක රැඳවීමට පියවර : වැලිකඩ බන්ධනාගාරය හොරණට
වැලිකඩ බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
ඒ් අනුව වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන ඒමට සැලසුම් කරඇති බව...
Subscribe to our Youtube Channel 👇
[vc_custom_heading text=”සියත News – දිනපතා උදෑසන 6.00ට | දහවල් 12.00ට | සවස 6.00ට සහ රාත්‍රී 9.30ට ” font_container=”tag:h2|text_align:left|color:%230010c4″ use_theme_fonts=”yes” css_animation=”fadeIn” link=”url:https%3A%2F%2Fwww.youtube.com%2Fchannel%2FUC8lKgUHo-2mSR5cRRXO9xow||target:%20_blank|”]
[vc_cta h2=”සියත News – Youtube Channel එකට අදම Subscribe කරන්න ” txt_align=”center” style=”3d” color=”juicy-pink” add_button=”bottom” btn_title=”Click here & Subscribe Today” btn_style=”3d” btn_color=”warning” btn_align=”center” btn_css_animation=”appear” css_animation=”flipInX” btn_link=”url:https%3A%2F%2Fwww.youtube.com%2Fchannel%2FUC8lKgUHo-2mSR5cRRXO9xow|||”][/vc_cta]