Html code here! Replace this with any non empty text and that's it.
Trending Now
Latest News
මාධ්‍යවේදී කෂෝගී ඝාතනය ගැන අනාවරණයක්
මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ අල්ලා හෝ ඝාතනය කිරීමේ මෙහෙයුමට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය අනුමැතිය ලබාදී ඇති බවට අමෙරිකා එක්සත් ජනපද බුද්ධි වාර්තාව මගින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය...
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජ මහා විහාරයේ දී
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල්කරගනිමින් නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී උපදෙස් දුන්නේය.
ඒ අනුව උතුරු...
කොළඹ තදාසන්න නගරවල ජනතාවගෙන් ඉල්ලීමක්
පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ මෙන්ම ඉන් පිටත ප්‍රදේශ වෙත ලබාදෙන පානීය ජලය තවදුරටත් අඩු පීඩනයක් යටතේ ලැබිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
නමුත් පවතින කාලගුණ තත්ත්වය යටතේ ජලය කප්පාදුවක්...
තවත් කොවිඩ් රෝගීන් 748ක් සුවය ලබයි
අද දිනයේ කොවිඩ් වැළදී සිටි පුද්ගලයින් 748ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 78,373 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි (ඡායාරූප)
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තියට අනුව අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ දී ආරම්භ විය.
රට පුරා කෘෂි අපනයන ගම්මාන හෝ කලාප පිහිටුවීමේ වැඩපිළිවෙල...
කොවිඩ් මළ සිරුරු භූමදානයට මාර්ගෝපදේශ සකස් කරලද ?
මෙරට කොරෝනා මළ සිරුරු භූමදානයට මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පත සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
නමුත් කොරෝනා මරණ භූමදානයට අවස්ථාව හිම්වනුයේ අදාළ මාර්ගෝපදේශ නිකුත් වීමෙන් පසු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන...
මෙරටට ගෙනා කොවිඩ් එන්නත් ගැන ජනපති කියන දේ
දැනට මෙරටට ගෙනැවිත් තිබෙන එන්නත් මිලියනය ක්‍රමවේදයක් අනුව එන්නත්කරණය සිදුකරමින් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනපතිවරයා මේ බව පැවසුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කිවුලේකඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ජනපති "ගම සමඟ පිළිසඳර" වැඩසටහනේදීය.
තවත් කොවිඩ් ආසාදිතයින් 220ක්
අද දිනයේ තවත් කොවිඩ් රෝගීන් 220ක් වාර්තා වි තිබේ.
ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,650ක් දක්වා ඉහළගොස් තිබේ.
Local News
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජ මහා විහාරයේ දී
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල්කරගනිමින් නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය...
කොළඹ තදාසන්න නගරවල ජනතාවගෙන් ඉල්ලීමක්
පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ මෙන්ම ඉන් පිටත ප්‍රදේශ වෙත ලබාදෙන පානීය ජලය තවදුරටත් අඩු පීඩනයක් යටතේ ලැබිය හැකි බව ජාතික ජල සම්පාදන...
තවත් කොවිඩ් රෝගීන් 748ක් සුවය ලබයි
අද දිනයේ කොවිඩ් වැළදී සිටි පුද්ගලයින් 748ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින්...
කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි (ඡායාරූප)
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තියට අනුව අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ දී...
කොවිඩ් මළ සිරුරු භූමදානයට මාර්ගෝපදේශ සකස් කරලද ?
මෙරට කොරෝනා මළ සිරුරු භූමදානයට මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පත සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
නමුත් කොරෝනා මරණ භූමදානයට අවස්ථාව හිම්වනුයේ අදාළ මාර්ගෝපදේශ නිකුත්...
World News
Sports News
ඕස්ට්‍රේලියාවේ වේගවත්ම රියැලිටි තරගයට එක්වූ ලාංකිකයා
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන වේගවත්ම රියලැටි වැඩසටහනක් වන “Ultimate Tag” හි නියෝජනය කිරිමට ශ්‍රී ලංකාවේ උපන් ටනිල ද සිල්වා සමත්ව තිබෙන බව වාර්තා වෙයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජිවත් වන ටනිල ද සිල්වා වෘත්තියෙන් ජේෂ්ඨ බැංකු කළමනාකරුවෙකි.
වේගය මත...
පාකිස්තාන අගමැති සිය අත්දැකීම් ඇසුරින් කළ ප්‍රකාශය (ඡායාරූප)
"ඔබ පරාජයෙන් උගත යුතුයි. එයින් ලබාගන්නා පන්නරය වැදගත්" යනුවෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සදහන් කළේය.
ඊයේ සවස කොළඹදී පැවති උත්සවයකදී පාකිස්තානු අගමැතිවරයා මේ බව පැවසීය.
අගමැති ඉම්රාන් ඛාන් මහතා වැඩිදුරටත් සදහන් කළේ පරාජය වුවද එය...
ටයිගර් වුඩ්ස් අනතුරකට
ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අනතුරකට ලක් වි තිබෙන බවත් ඉන් පාද වලට හානි වි තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හිදී සිදුවූ මෝටර් රථ අනතුරකින් ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන ටයිගර් වුඩ්ස්...
Entertainment
Business News
ලියාපදිංචි වාහන සඳහා ලබා දෙන ණය පහසුකම ගැන නිවේදනයක්
පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ...
රුපියල් 20 නව කාසියක් නිකුත් කෙරේ
වසර 70ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 නව කාසියක් නිකුත් කර...
ඇපල් සමාගම කාර්තුවක උපයාගත් විශාලතම ආදායම
සෑම සති තුන හතරකට වරක් ඇපල් සමාගම සමාගම් අත්පත් කර ගැනීම සිදු වන බව එහි...
කොවිඩ් සහන ලබා නොදුන් මුල්‍ය ආයතන වලට එරෙහිව පියවර
රට පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් රජය විසින් සංචාරක රියදුරන් ඇතුළු සේවා සපයන්නන්ට ලබා...
වාහන ආනයනයට පනවා ඇති තහනම ලිහිල් වෙයිද ?
වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම මේ වසර අවසානය වනවිට ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව...
විදෙස් සමාගම් මෙරට සිදු කරන ව්‍යාපෘති වල ප්රතිලාභ හිමිවිය යුත්තේ කාටද ?
විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්රතිලාභ හිමිවිය යුත්තේ රටට...
වීඩීයෝ
මම කරන්නේ නැති නිවේදන වැරදි විදියට මාධ්‍ය ගත කරන්න එපා – මහේල ජයවර්ධන
https://www.youtube.com/watch?v=WKDNudzy4J4&feature=youtu.be
ප්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය”ට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු...
ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය අපට අහිමිද?
මේ වනවිට ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන විදියට අඩුවීමක් පෙන්නුම් කර තියෙනවා. මෙහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්‍රමයක් තියෙනවාද යැයි සියත අප ප්රවෘත්ති...
මහියංගනය මූලික රෝහලේ මියගිය කාන්තාවකගේ දෙහය මිහිදන් කිරීමට යාමේදි එහි උණුසුම් තත්වයක්
https://youtu.be/ChBB83hf1jM
වසංගත රෝගයේ ආසාදිතයින් ගනන 142 දක්වා ඉහලට මියගි යගන්න 2යි. ඊයේ දිනයේ වාර්තාගත වූ...
https://youtu.be/Qmw0JMU5HG4
අගමැති කාදිනල් හිමිපාණන් හමුවෙයි
https://www.youtube.com/watch?v=9_5imDLWha0
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් ඊයේ(12) දින සිදුවුණා.
ඒ අගරදගුරු නිල නිවසේ දීයි.
Most popular
දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගත යුතුයි : අගමැති මහින්ද (ඡායාරූප)
දිවයිනට පැමිණි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ද්වීපාර්ශවික සාකච්ඡා ආරම්භ කළේය.
මෙහිදි පාකිස්තානය සහ ශ්‍රී ලංකාව...
ජාතික බැඩ්මින්ටන් ශූරතාවය නිලූක කරුණාරත්නට
68වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ජාතික ශූරතාවය දිනා ගැනීමට නිලූක කරුණාරත්න සමත් වී තිබේ.
අවසන් තරගයේදී වට 2-0ක් ලෙස රසිඳු හෙන්දහේවා පරාජය කරමින් , නිලූක කරුණාරත්න...
ජනපති වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් කළ ඉල්ලීම
"සේවක කම්කරු ගැටළු විසඳා දෙන්නම්" ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට රජයට සහාය වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජනපතිවරයා...
බන්ධනාගාරයේදී රන්ජන් කළ යුතු දේ
සිරදඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මේ වන විට රඳවා ඇත්තේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේය.
මේ වන විට බන්ධනාගාරයේ දී පිරිසිදු කිරීමේ කටයුතු සඳහා...
පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල සැපයුමට බාධා
පානීය ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
ඒ අනුව පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාගැනීම සඳහා...
සා/පෙළ විභාග උපකාරක පන්ති අද සිට තහනම්
මාර්තු පැවැත්වීමට නියම්ත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සම්මන්ත්රණ හා වැඩමුළු පැවැත්වීම අද (23) මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම්...
පාස්කු වාර්තාව දෙන තෙක් දේශපාලඥයින්ට කාදිනල් හිමි හමුවෙන්න බෑ
පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා වෙත ලබාදෙන තෙක් කිසිදු දේශපාලඥයෙක් තමන් හමුවට නොපැමිණෙන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනය කර තිබේ.
ඒ...
කෘත්‍රිම ශාරීරාංග සමගින් අභ්‍යවකාශයට පිවිසෙන පළමුවැන්නා
පෘථිවි කක්ෂයට පිවිසෙන ළාබාල ම අමෙරිකානුවා මෙන්ම කෘත්‍රිම ශාරීරාංග සමග අභ්‍යවකාශයට පිවිසෙන පළමුවැන්නා බවට 29 හැවිරිදි හේලි ආර්සෙනෝව් පත් වීමට නියම්ත බව විදෙස් මාධ්‍ය...
Subscribe to our Youtube Channel 👇