Html code here! Replace this with any non empty text and that's it.
Trending Now
Latest News
හිරුණිකාට එරෙහි නඩුව මාර්තු 10 වැනිදාට කැඳවන්න නියෝග
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව විභාග කරන දිනය තීන්දු කිරීම සඳහා එය මාර්තු 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියමකර තිබේ.
මෙම නඩුව අද (25) කොළඹ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා...
කොවිඩ් එන්නත් රැගත් ගුවන් යානය දිවයිනට
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් රැගත් ඉන්දීය ගුවන් යානය දිවයිනට පැමිණ තිබෙන බව අප සියත පුවත් අංශය වාර්තා කරයි.
සා/පෙළ විභාග අපේක්ෂකයින්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල,වව්නියාව හා මඩකලපුවේ පිහිටි පළාත් කාර්යාල හෙට උදෑසන 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
අධ්‍යන පොදු සහතික පත්‍ර...
ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ
ඊයේ (24) දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 458ක් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.
එම ආසාදිතයින් සියලුදෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයව වන අතර ඉන් වැඩිම කාෙවිඩ් රෝගීන් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
එම රෝගීන්...
මහින්දානන්ද නිදොස්කොට නිදහස්
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන කම්කරු යන වෘත්තිය සමිතියට අයත්, රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබු නඩුවෙන්, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ...
පාස්කු ප්‍රහාරය : කොමිසමේ වාර්තාව සභාගත කෙරේ
අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ.
එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා අදාළ වාර්තාව පිළිබදව ද දින තෙදින විවාදයක් ඉල්ලා සිටියා.
මේ රටේ අනාගතය අපි භාරගන්න සූදානම් : විපක්ෂ නායක
"තමන්ට පෙර රට කියලා පපුවට ගහගත්ත සමහර පාලකයෝ ජනතාවට පෙර එන්නත ගහගෙන" තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පසුගියදා දෙහිවල සරණංකර මාවතේ පැවති සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේ...
තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ
නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෙෙදළ්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වත්තේ PS කොටස මේ මොහොතේ සිට හුදකලා කරනු ලබන බව යුද හමුදපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Local News
සමාජ මාධ්‍යවල පළවන විදෙස් රැකියා දැන්වීම් වලට රැවටෙන්න එපා
විදේශ රැකියා හා සම්බන්ධ විවිධ දැන්වීම් සමාජ මාධ්‍යවල පළකරමින්, විදේශ රැකියාලාභින් මුලාකොට විවිධ ජාවාරම් සිදු කරන බවත්, එම ජාවාරම්වලට ජනතාවට නොරැවටෙන ලෙසත්, ශ්‍රී ලංකා...
හිරුණිකාට එරෙහි නඩුව මාර්තු 10 වැනිදාට කැඳවන්න නියෝග
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව විභාග කරන දිනය තීන්දු කිරීම සඳහා එය මාර්තු 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියමකර තිබේ.
මෙම...
කොවිඩ් එන්නත් රැගත් ගුවන් යානය දිවයිනට
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් රැගත් ඉන්දීය ගුවන් යානය දිවයිනට පැමිණ තිබෙන බව අප සියත පුවත් අංශය වාර්තා කරයි.
සා/පෙළ විභාග අපේක්ෂකයින්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල,වව්නියාව හා මඩකලපුවේ පිහිටි පළාත් කාර්යාල හෙට උදෑසන 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බව පුද්ගලයින් ලියාපදිංචි...
ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ
ඊයේ (24) දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 458ක් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.
එම ආසාදිතයින් සියලුදෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයව වන...
World News
Sports News
පාකිස්තාන අගමැති සිය අත්දැකීම් ඇසුරින් කළ ප්‍රකාශය (ඡායාරූප)
"ඔබ පරාජයෙන් උගත යුතුයි. එයින් ලබාගන්නා පන්නරය වැදගත්" යනුවෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සදහන් කළේය.
ඊයේ සවස කොළඹදී පැවති උත්සවයකදී පාකිස්තානු අගමැතිවරයා මේ බව පැවසීය.
අගමැති ඉම්රාන් ඛාන් මහතා වැඩිදුරටත් සදහන් කළේ පරාජය වුවද එය...
ටයිගර් වුඩ්ස් අනතුරකට
ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අනතුරකට ලක් වි තිබෙන බවත් ඉන් පාද වලට හානි වි තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හිදී සිදුවූ මෝටර් රථ අනතුරකින් ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන ටයිගර් වුඩ්ස්...
ක්‍රිකට් ආයතනයේ නිලවරණයට නාම යෝජනා දුන් හිමිනමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ උප සභාපති තනතුර සදහා බත්තරමුල්ලේ සීලරතන හිමියන් නාම යෝජනා ලබා දී තිබෙන බවට වාර්තා වෙයි.
Entertainment
Business News
රුපියල් 20 නව කාසියක් නිකුත් කෙරේ
වසර 70ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 නව කාසියක් නිකුත් කර...
ඇපල් සමාගම කාර්තුවක උපයාගත් විශාලතම ආදායම
සෑම සති තුන හතරකට වරක් ඇපල් සමාගම සමාගම් අත්පත් කර ගැනීම සිදු වන බව එහි...
කොවිඩ් සහන ලබා නොදුන් මුල්‍ය ආයතන වලට එරෙහිව පියවර
රට පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් රජය විසින් සංචාරක රියදුරන් ඇතුළු සේවා සපයන්නන්ට ලබා...
වාහන ආනයනයට පනවා ඇති තහනම ලිහිල් වෙයිද ?
වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම මේ වසර අවසානය වනවිට ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව...
විදෙස් සමාගම් මෙරට සිදු කරන ව්‍යාපෘති වල ප්රතිලාභ හිමිවිය යුත්තේ කාටද ?
විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්රතිලාභ හිමිවිය යුත්තේ රටට...
ලංකාව සමග යළි ගුවන් ගමන් ඇරඹු සලාම් හා තායිඒෂියා
සලාම් ගුවන් සේවය සහ තායි එයාඒෂියා ගුවන් සේවා ශ්‍රී ලංකාව සමග යළි ගුවන් ගමන් අරඹා...
වීඩීයෝ
මම කරන්නේ නැති නිවේදන වැරදි විදියට මාධ්‍ය ගත කරන්න එපා – මහේල ජයවර්ධන
https://www.youtube.com/watch?v=WKDNudzy4J4&feature=youtu.be
ප්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය”ට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු...
ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය අපට අහිමිද?
මේ වනවිට ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන විදියට අඩුවීමක් පෙන්නුම් කර තියෙනවා. මෙහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්‍රමයක් තියෙනවාද යැයි සියත අප ප්රවෘත්ති...
මහියංගනය මූලික රෝහලේ මියගිය කාන්තාවකගේ දෙහය මිහිදන් කිරීමට යාමේදි එහි උණුසුම් තත්වයක්
https://youtu.be/ChBB83hf1jM
වසංගත රෝගයේ ආසාදිතයින් ගනන 142 දක්වා ඉහලට මියගි යගන්න 2යි. ඊයේ දිනයේ වාර්තාගත වූ...
https://youtu.be/Qmw0JMU5HG4
අගමැති කාදිනල් හිමිපාණන් හමුවෙයි
https://www.youtube.com/watch?v=9_5imDLWha0
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් ඊයේ(12) දින සිදුවුණා.
ඒ අගරදගුරු නිල නිවසේ දීයි.
Most popular
කැස්බෑ පැටවුන් 78 ක් සයුරට (ඡායාරූප)
ඊයේ දිනයේ කැස්බෑ පැටවුන් 78ක් සයුරට මුදා හැර තිබේ.
ඒ නාවික හමුදාවේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ පානම කැස්බෑ සංරක්ෂණ ඒකකය හා තොරතුරු මධ්‍යස්ථානය එක්ව මෙය...
ඉම්රාන් ඛාන් එන ගුවන්යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිතයට අවසර
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට අද දිනයේ පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රැගත් ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීම සඳහා එරටින් අවසර ලබා...
පොලිස් විශේෂ කාර්ය බළකායේ යැයි පවසා නිවසක් කොල්ලකයි
ඊයේ (23) දිනයේ උදෑසන නිවසකට ඇතුළු වී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව පවසමින් එම නිවසේ මුදල් සහ භාණ්ඩ කොල්ලකා තිබෙන බව වාර්තා වෙයි.
බියගම...
මෛත්‍රීට, හේමසිරිට, පූජිතට පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ සදහන් නිර්දේශ
පාස්කු ඉරුදින ප්‍රහාර මලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
එහි අන්තර්ගත නිගමන අනුව,
30 පරිච්ඡේදය 08 වන නිගමනය.
රිෂාද්...
මෙරට කොරෝනා මරණ 435ක් දක්වා ඉහළට
අද දිනයේ තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා විය.
මෙරට කොරෝනා මරණ 435ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වාස් කොදෙව් සංචාරයෙන් ඉවත් වූ හේතුව
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු ලෙස පත් කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පන්දු යැවීමේ උපදේශක චමින්ද වාස්...
පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල සැපයුමට බාධා
පානීය ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
ඒ අනුව පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාගැනීම සඳහා...
හිරුණිකාට එරෙහි නඩුව මාර්තු 10 වැනිදාට කැඳවන්න නියෝග
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව විභාග කරන දිනය තීන්දු කිරීම සඳහා එය මාර්තු 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියමකර තිබේ.
මෙම...
Subscribe to our Youtube Channel 👇
[vc_custom_heading text=”සියත News – දිනපතා උදෑසන 6.00ට | දහවල් 12.00ට | සවස 6.00ට සහ රාත්‍රී 9.30ට ” font_container=”tag:h2|text_align:left|color:%230010c4″ use_theme_fonts=”yes” css_animation=”fadeIn” link=”url:https%3A%2F%2Fwww.youtube.com%2Fchannel%2FUC8lKgUHo-2mSR5cRRXO9xow||target:%20_blank|”]
[vc_cta h2=”සියත News – Youtube Channel එකට අදම Subscribe කරන්න ” txt_align=”center” style=”3d” color=”juicy-pink” add_button=”bottom” btn_title=”Click here & Subscribe Today” btn_style=”3d” btn_color=”warning” btn_align=”center” btn_css_animation=”appear” css_animation=”flipInX” btn_link=”url:https%3A%2F%2Fwww.youtube.com%2Fchannel%2FUC8lKgUHo-2mSR5cRRXO9xow|||”][/vc_cta]